Monday, August 14, 2017

කවුරැත් එන්නැති කවුරැත් දන්නැති....

කවුරැත් එන්නැති කවුරැත් දන්නැති
මල්පෙති ඉහිරැනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනෙහෙමු
හිනහී වැලපෙමු අපි ආයේ....

සදකැන් බොඳවුනු වළා කැදැල්ලේ
තරැකැට අහුරක සිනා මෝදුකර
කදුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනෙහෙමු
හිනහී වැලපෙමු අපි ආයේ....

සියෙලග මීදුම් සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරැ මස් මීහිදුම සගවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනෙහෙමු
හිනහී වැලපෙමු අපි ආයේ....

කවුරැත් එන්නැති කවුරැත් දන්නැති.....




Friday, July 21, 2017

පෙම්වතී

පෙම්වන්තයන් සේ සිනා සී
හමුවීල වෙන්වී හඩා
ආයේ ඉතින් ප්‍රමේ නමින් සෝ ගී ගයන්නෑ ඉතින්....

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවු ආදරේ
බොදෙ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා....

පෙම්වන්තයින් සේ සිනා සී....

රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිදින්නම් දරා
මේ ආදරේනම් ඔබෙ
එය ශාපයක් යයි හැගේ......

පෙම්වන්තයෙන් සේ සිනා සී.....

Sunday, July 2, 2017

ONE NIGHT STAND......



Kaise bataaye, kaise jataaye
Subah tak tujhme jeena chahein
Bheege labon ki, geeli hansi ko
Peene ka mausam hai peena chahein

How to tell, how to tell
I want to live in you till the morning
In this drinking weather, I want to drink
This wet laughter of wet lips

Ek baat kahoon kya ijazat hai
Tere ishq ki mujhko aadat hai
Ek baat kahoon kya ijazat hai
Tere ishq ki mujhko
Aadat hai o.. aadat hai..
Aadat hai o.. aadat hai..

Let me tell you one this if you permit me
I got used to your love
Let me tell you one this if you permit me
I got used to..
Your love, your love
Your love, your love

Ehsaas tere aur mere toh
Ik dooje se judd rahe
Ik teri talab mujhe aisi lagi
Mere hosh bhi udne lage

Emotions of yours and mine
Are connecting to each other
I began to yearn for you in this way
That my consciousness began to fly

Mujhe milta sukoon teri baahon mein
Jannat jaisi ek raahat hai

I get rest coming into your arms
It is comfortable like paradise

Ek baat kahoon kya ijazat hai
Tere ishq ki mujhko
Aadat hai o.. teri aadat hai..

Let me tell you one this if you permit me
I got used to..
Your love, your love

Thursday, June 29, 2017

අද.... රෑ ආදරේ...

රෑ අහසම තනි වී.... ගනදුර රජ කරනා
දුක හිතුනද.... පාළුව ටික ටික දැනෙනා
මන්දාරම් රෑ.... අදුරට ඉකි බිදිනා
සද සාවිත් තනි වී.... තවමත් හඩනා

Wednesday, June 28, 2017

ආදරය මග හැරැන ෴

ඔබට මා මඟ හැරැන
කඳුළු බිදු නෙත රැදුන
ආදරය අත හැරැන
වේදනා හිත රැදුන....

ජීවිතය තනි උනා
කඳුල මට හුරැ උනා
ආදරේ නැති උනා
වේදනා ඇති උනා....

මට හඩන්නට කදුළු දුන්
මගෙ තනියට තනිය දුන්
මගෙ සිනහවට නිමා දුන්
නුබෙ කඳුලත් මටම දුන්....

ආදරේ නිම කෙරෑ
ඔබ ලගම මං සුදූ
තවම නැවතී බැදූ
ආදරේ නිමක් නැත පිදූ.....

Tuesday, June 27, 2017

Guns N' Roses - November Rain


November Rain


When I look into your eyes
I can see a love restrained
But darlin' when I hold you
Don't you know I feel the same

'Cause nothin' lasts forever
And we both know hearts can change
And it's hard to hold a candle
In the cold November rain

We've been through this such a long long time
Just tryin' to kill the pain

But lovers always come and lovers always go
And no one's really sure who's lettin' go today
Walking away

If we could take the time
To lay it on the line
I could rest my head
Just knowin' that you were mine
All mine
So if you want to love me
Then darlin' don't refrain
Or I'll just end up walkin'
In the cold November rain

Do you need some time...on your own
Do you need some time...all alone
Everybody needs some time... on their own
Don't you know you need some time...all alone

I know it's hard to keep an open heart
When even friends seem out to harm you
But if you could heal a broken heart
Wouldn't time be out to charm you

Sometimes I need some time...on my own
Sometimes I need some time...all alone
Everybody needs some time... on their own
Don't you know you need some time...all alone

And when your fears subside
And shadows still remain
I know that you can love me
When there's no one left to blame
So never mind the darkness
We still can find a way
'Cause nothin' lasts forever
Even cold November rain

Don't ya think that you need somebody
Don't ya think that you need someone
Everybody needs somebody

You're not the only one

You're not the only one

මගෙ නීල පලිගු දිය..

සසර මග සැරිසරන
සොදුරු කඩඉම් අතර
අතරැ හැර නොයන්නට බැදුනු බැදුමකි ඔබ....

සිත් පුරා සැරිසරන
හදවතේ පහන නුබ
කිසිදාක හැර නොයන මට වටින සදකි නුබ....

හදවතම පිරෙන්නට
ආදරේ දොරේ යන
සරා සද හැඩ බලන මගෙ නීල පලිගු දිය..
නුබම විය..




කවි කම්.....
නන්නාදුනන හිතවතී මගේම නම් ඇති..