Friday, July 21, 2017

පෙම්වතී

පෙම්වන්තයන් සේ සිනා සී
හමුවීල වෙන්වී හඩා
ආයේ ඉතින් ප්‍රමේ නමින් සෝ ගී ගයන්නෑ ඉතින්....

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවු ආදරේ
බොදෙ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා....

පෙම්වන්තයින් සේ සිනා සී....

රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිදින්නම් දරා
මේ ආදරේනම් ඔබෙ
එය ශාපයක් යයි හැගේ......

පෙම්වන්තයෙන් සේ සිනා සී.....

No comments:

Post a Comment